වෙනස් කථාවක් 5 කොටස.


මම මොකුත් නොකිය බිම බලාගත්තා.
"මල්ලි.. අපේ කෙල්ලෝ තුන්දෙනා පුදුම තරහකින් හිටියේ ඔය වැඩේ කරන එකා හොයා ගන්න බැරුව. උන් තුන් දෙනා හැබැයි කොහොමටවත් හිතුවේ නෑ ඔයයි මේ වැඩේ කරන්නේ කියලා. මට ඔයා ඔය වැඩේ කරනවා කියලා තේරුනේ මීට මාස 03කට විතර කලින්. කෙල්ලෝ තුන් දෙනා නම් එදයින් පස්සේ ගේ ඇතුලෙමයි එයාලාගේ යට ඇඳුම් හෝදලා වැනුවේ. අතටම අල්ල ගන්න තමයි ටික කාලයක් මොකුත්ම එලියේ නොදා ඉඳලා ඊයේ පෙරේදා ආයේ මම එලියේ වනන්න ගත්තේ. මට තේරුනා ඔයා මේ ටිකේ රෑ වෙලා එනවා කියලා. මම ඊයේ ඔක්කොම බලාගෙන උන්නා. ඒ නිසා ඔයාට මට හංගන්න දෙයක් නෑ"
මට කට උත්තර නෑ. දැං මේක ඇන්ටි ඔක්කොටම කියයිද? වයිෆ් දැනගත්තොත් මාව ඩිවෝස් කරනවා ශුවර්. ගෙවල් වල අය ඊට පස්සේ මොනා හිතයිද? ඔය ඔක්කොම දේවල් එක පාරට මගේ ඔලුවට ආවා. මම වචනයක්වත් කථා කරේ නෑ. ඔලුව පහත් කරගෙන හිටියා.
"මට සමාවෙන්ඩ ඇන්ටි. වයිෆ්ට නම් කියන්න එපා. මේක ඇබැහිවීමක් මගේ. මම මේ දේවල් නවත්තන්නම්. වැඳලා කියන්නම් කාටවත් කියන්න නම් එපා"
මම ඇන්ටි ඉස්සරහ වැඳ වැටුනා.
"මල්ලි ඔයා කරපු දේ මම අනුමත කරන්නේ නෑ. ඒත් වැරදියි කියන්නෙත් නෑ. ඒත් ඔයා කරපු දේ නිසා අපේ පවුලෙත් ප්‍රශ්ණ ඇති උනා. මගේ හස්බන්ඩ් පවා මාව සැක කරන්න ගත්තා. ඔයා කරපු දේ නිසා හිතපු නැති විදියේ ප්‍රශ්ණ ගොඩකට අපේ පවුල ඇතුලේ අපි පැටලුනා. එක එක අයව සැක කරන්න උනා. ඒත් අපි කිසිම කෙනෙක් සැක නොකරපු ඔයා තමයි මේ දේ කරේ. මට අතටම අල්ලගන්න ඕන උනා ඔයාව. "
මම වචනයක්වත් කථා කරේ නෑ. මම එච්චරටම බය වෙලා හිටියේ.
"මට සමාවෙන්න ඇන්ටී"
මට කියන්න පුළුවන් උනේ එච්චරයි. වෙන වචන මගේ කටට ආවේ නෑ.
"හ්ම්.. සමාව දෙන්ඩ වටින්නේ නෑ. ඒත් ඔයාට වගේ මටත් කථාවක් තියෙනවා කියන්න."
ඇන්ටි කථාව පටන් ගත්තා.
"මල්ලි ඔයා කරපු දේ නිසා අපේ ගෙදර ප්‍රශ්ණ ඇති උනා තමයි. ඒත් මම රහසින් ඔය දේට ආශා කලා. ඒකයි ඇත්තම කථාව"
දැනුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. ඇන්ටිගේ වචන ටික ඇහුනාට පස්සේ මට තේරුණා ඇන්ටි මේ විත්තිය කාටවත් නොකියන වග.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...